(ප‍්‍රදීප් කුමාර)
මුලතිව් නයාරූ පිහිටි ගුරුකන්ද රජ මහා විහාරස්ථානය අන්තවාදීන්ගෙන් ආරක්ෂා කරදෙන්නැයි ඉල්ලා සාමකාමී විරෝධතාවයක් අද (16) එම විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම පන්සලට පමණක් නොව උතුරු නැගෙනහිර දෙපළාතේ ඓතිහාසික වෙහෙර විහාරස්ථාන අන්තවාදීන් විනාශ කර ඇත් බවත්, ඒ වෙනුවෙන් නීතිය නිසි ආකාරව කී‍්‍රයාත්මක නොවන බවත් ඔවුහු පැවසූහ.
මීට නිසි විසඳුම් ලබාදෙන්නැයි විරෝධතාවේ නියැලුණු පිරිස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd