(අශෝක තිලකරත්න)
මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ බෝර දොළහේ පතරොම් පහක් ළඟ තබා ගෙන සිටි අයෙකු බැදිගම කටුවැවගොඩදී අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් 60 හැවිරිදි සැකකරු අද (20දා) පෙරවරුවේ වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
.
වීරකැටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd