( දිල්රුක්ෂි ග්‍රේරු )
ගල්කිස්ස කාෂියා මාවතේ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සකස් කර ඇති ඇළ මාර්ගයක තිබී ජීව උණ්ඩ 93 ක් හමු වී ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.
දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සේවකයින් පිරිසක් ඇළ සුද්ද පවිත්‍ර කිරීමේදී හමුවු සැක සහිත සුදු පැහැති කවරය හමු වී තිබේ.
අනතුරුව ගල්කිස්ස පොලීසිට දැනුම් දීමෙන් අනතුරුව කළ පරීක්ෂාවේදී එම් .පී .එම් .ජී අවි සඳහා යොදන ජීව උණ්ඩ 93 සොයාගැනීමට හැකි වූ බව ගල්කිසස් පොලීසිය කියයි.
මේ වන තුරු කිසිදු සැකකරුවකු අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන නොමැත. සිද්ධිය සම්බන්යෙන් ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ පවත්වයි.
( ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd