(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
ගංජා ළඟ තබාගත් තරුණයන් තිදෙනෙකුට එක් අයෙකුට රුපියල් 1500 බැගින් රුපියල් 4,500ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (17) නියෝග කළේය.
බලන්ගොඩ නගරය ආසනයේ පදිංචි අවුරුදු 18 - 25අතර වයස්වල පසුවන තර1ණයන් තිදෙනෙකුට මෙලෙස දඩ නියම විය.
බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් බලන්ගොඩ කළ වැටලීමකදි මෙම තරුණයන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.