(ප්‍රසන්න පත්මසිරි)
බිබිල මැදගම නගරයේදී ත්‍රී රෝද රථයකින් වියළි ගංජා කිලෝ 03 ක් ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා ත්‍රි රෝද රථයක රහසිගත ප්‍රදේශයක වියළි ගංජා සඟවා බිබිල ප්‍රදේශයට රැගෙන යමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල , ත්‍රී රෝද රථය සහ වියළි ගංජා තොගය බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගංජා කිලෝ 3 ක් සමඟ අඹුසැමි යුවලක් අත්අඩංගුවට