බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොස්ගම පොලිසියේ සිර මැදිරියක රඳවා සිටි පුද්ගලයන් දෙදෙනෙකු පලායම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සැකකරුවන් දෙදෙනා හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2070 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (6) රාත්‍රී පලා ගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශකයරටා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd