(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ කොරෝනා වයිරසය මර්දන කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ජනතාවට සහන සැලසීම සඳහා බදුල්ල මහ නගර සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 18 ක මුදලක් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත වෙන්කළ බව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා පැවසීය.
ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 1500 කට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමට නියමිත බව නාගරාධිපතිවරයා සඳහන් කළේය.
මෙම මුදල් ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනිතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ලිඛිත අනුමැතිය හා උපදෙස් මත වෙන් කර ගත්බව නගරාධිපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
887
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරෝනා මර්දනයට බදුල්ල මහ නගර සභාවෙන් ලක්ෂ 18 ක්