(ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාතේ මහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන රාජ්‍ය ආයතන විෂබීජ හරණය කිරීමට අවශ්‍ය දියර ඉසින යන්ත්‍ර ආයතන වලට බෙදාදීම පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවර කාර්යාලයේදී සිදුකෙරිණි.
වැවිලි කටයුතු රාජ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ අමාත්‍යාංශය මගින් දියර ඉසින යන්ත්‍ර 200 ක්ලබාදී තිබේ.
පොලිස් ස්ථාන,පළාත් පාලන ආයතන,සෞඛ්‍ය ආයතන,බන්ධනාගාර,දිස්ත්‍රික් ලේකම් කාර්යාල, දුම්රිය ස්ථානය,ලංගම බස් ඩිපෝ,පළාත් සහාව ඇතුලු මහජනතාව නිතර ගැවසෙන ආයතන සඳහා දියර ඉසින යන්ත්‍ර බෙදාදීම සිදුවිය.
ඌව පළාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපකරණ බෙදාදුන් අවස්ථාවට ඌව ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා , ප්‍රධාන ලේකම් පී.බී විජයරත්න,ආණ්ඩුකාර ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මිය ඇතුළු පිරිසක් සහභාගිවූහ.

2025 දෙසැම්බර් මස 18
646
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌවේ රාජ්‍ය ආයතන විෂබීජහරණය කරන්න උපකරණ බෙදාදෙයි