IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ මධ්‍යස්ථානවල කාර්යමණ්ඩලයේ දීමනාව අඩුකරලා

(සුමතිපාල දීයගහගේ) 
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ  මධ්‍යස්ථානවල පැය විසි හතර පුරා සේවය කරන කාර්ය මණ්ඩලවලට මෙතෙක් කල් ගෙවන ලද දීමනා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව‍ විසින් විශාල වශයෙන් අඩුකර ඇති බවට එම නිලධාරීහු මැසිවිලි නගති.
 
ඒ අනුව විභාග මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරීවරයාට මෙතෙක් කල් ගෙවන ලද රුපියල් 1700 එක් දින දීමනාව රුපියල් 600 දක්වාද, සහකාර සම්බන්ධීකරණ නිලධාරිවරයාට ගෙවන ලද රුපියල් 1500 දීමනාව රුපියල් 500 දක්වාද, මධ්‍යස්ථාන සේවකයාට ගෙවන ලද රුපියල් 1000 දීමනාව රුපියල් 300 දක්වාද අඩුකර ඇති බව එම නිලධාරීහු පවසති.
 
මෙම තොරතුරු ඇතුළත් චක්‍ර ලේඛයක් විභාග කොමසාරිස් ජෙනරාල් ඩී. සනත් පුජිත මහතාගේ අත්සනින් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කොමසාරිස් (මුදල් ) යන නිලධාරීන්ට යවා තිබේ.
 



අදහස් (0)

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ මධ්‍යස්ථානවල කාර්යමණ්ඩලයේ දීමනාව අඩුකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site