( හේමපාල ලියනගේ )
උඩුගම රෝහලේ කාර්ය මණ්ඩලය සදහා ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයක් ලබා දීම අද සිදු කෙරිණි.
හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි. මෙම අවස්ථාවට උඩුගම රෝහලේ වෛද්‍ය අධිකාරී සුසන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd