(නිමාලි කහවල)
ඉංගිරිය නගරයට ආසන්නව පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටළා එහි කළමනාකරණ කාර්යයන් සම්බන්ධව කටයුතු කළ සැකකාරියක් සහ සැකකරුවෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පිළිවෙළින් අවුරුදු 24 සහ 28 වයස් වල පසුවන ඔවුන් බේරුවල සහ වාද්දුව පදිංචිකරුවන් වේ.
සැකකරු සහ සැකකාරිය හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd