IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇළහැරට දියවර සැපයෙයි

(ක.ග.කරුණාරත්න)

ඇළහැර මහ ගොවි ජනපදයට අයත් දීර්ඝ කාලයක් තිස්සේ  ජල හිඟය හේතුවෙන් වගා කටයුතු කිරීමට නොහැකිව පැවැති කුඹුරු අක්කර 200 කට පමණ යල-මහ දෙකන්නයේ ජලය සැපයිය හැකි වාරි ව්‍යාපෘතියක් අලුතින් ඉදිකර එහි මංගල දියවර මුදාහැරීම අද (30) සිදුකෙරිණි.

බකමූණ සිරිකඳුයාය අමුණේ සිට සිරිකඳුයාය, කටුව ප‍්‍රදේශය දක්වා ජලය ගෙන යන මේ වාරි ව්‍යාපෘතිය ඇළහැර වාරිමාර්ග කාර්යාලය මගින් නිම කරනු ලැබීය.

එහි මංගල දියවර නිකුත් කිරීමේ අවස්ථාවට ඇළහැර ප‍්‍රාදේශීය මහලේකම් එස්.එම්.කේ.කුමාරහාමි මහත්මිය, පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ. හේවාගම, ඇලහැර වාරිමාර්ග ඉංජිනේරු නාලක සමරසිංහ යන මහත්වරු සහ ප‍්‍රදේශයේ ගොවි ජනතාව සහභාගී වූහ.



අදහස් (0)

ඇළහැරට දියවර සැපයෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 100 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site