(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රජවක ප්‍රදේශයේ ඇළක ගිලී පාසල් සිසුවකු අද(11) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ රජවක පදිංචි 16 හැවිරිදි සිසුවෙකි.
සිසුවාගේ සිරුර මේ වනවිට බලන්ගොඩ මූලික රෝහලේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd