(ඩී.කේ.රත්න)
ඇල්ල ප‍්‍රාදේශීය සභාවට ලැබිය යුතු රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න මුදලක් වසර දෙක හමාරක කාලයක් තුළ ඌව පළාත් සභාව මගින් ඇල්ල ප‍්‍රාදේශීය සභාවට නොගෙවීම නිසා මේ වන විට ඇල්ල ප‍්‍රාදේශීය සභාව දැඩි මුදල් අර්බුදයකට පත්වී ඇතයි ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති බී.එම්.උදයජීව බංඩාර මහතා අද (22) ඇල්ල ප‍්‍රාදේශීය සභාවේදී පැවසීය.
මෙම තත්වය මත මේ වන විට ඇල්ල ප‍්‍රාදේශීය සභාව මගින් සිදු කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සදහා මුදල වෙන් කිරීමට නොහැකි වන අතර ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු අනියම් සේවකයින් සදහා වැටුප් ගෙවීමද දැඩි අර්බුදයකට පත්වී තිබේ.
මුද්දර සහ දඩ මුදල් වශයෙන් ඇල්ල ප‍්‍රාදේශීය සභාවට ලැබිය යුතු මෙම මුදල ඌව පළාත් සභාව මගින් වසර දෙක හමාරක කාලයක් තුළ මෙසේ නොගෙවීම නිසා ඇල්ල ප‍්‍රාදේශීය සභාව මෙම මූල්‍ය අර්බුදයට ලක්වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
154
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇල්ල ප‍්‍රා. සබේ අර්බුදයක්