IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකානු හමුදා කඳවුරක් ත්‍රි‘මලේ ස්ථාපිත කිරීමට යතියි උද්ඝෝෂණයක්

(අමදෝරු අමරජිව)

ඇමෙරිකාවට - ත්‍රිකුණාමලයේ ඉඩම් අක්කර 33000ක් ලබාදි ඇමෙරිකානු යුද  කඳවුරක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරීමට යන බව කියමින් නැගෙනහිර මහජන සන්ධානය අද  (11)   ත්‍රිකුණාමලය නගරයේ  උද්ඝෝෂණයක් පැවැත්වීය.
 
“ඇමෙරිකා සෝපා ගිවිසුම් මර උගුල පරදවමු“ යන තේමාව මුල්කරගෙන  පැවැති මෙම උද්ඝෝෂණයේදි  “ ඇමෙරිකා හමුදා කදවුරු අපට එපා“  “ ආණ්ඩුව මේ යන්නේ කොයිබටද“  “ රට විකුණන දේශපාලකයන් ඉන්නේ ශ්‍රි ලංකාවේ“ “ මැරුණත් ඇමෙරිකාවට ත්‍රි/මලය දෙන්නේනැහැ"  යනුවෙන් සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ මෙම උද්ඝෝෂණය පැවැත්වුහ.



අදහස් (0)

ඇමෙරිකානු හමුදා කඳවුරක් ත්‍රි‘මලේ ස්ථාපිත කිරීමට යතියි උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site