IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇඳිරිය කඩ කරමින් මාර්ගයේ ගමන් කළ අයෙක්ට දඩ

(ටෝනි කරුණානායක )
 
නිරෝධායන ඇදිරිනීතිය කඩ කරමින් ආරක්ෂිත හිස් වැසුම් නොපැලද,රියදුරු බලපත්‍රයක් නොමැතිව පොලිස් අණ නොතකා අන්තරාදායක ලෙස ‍යතුරු පැදියක් ධාවනය කළ යතුරුපැදි කරුට රුපියල් 47,500ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර්.එස්.එම්.මහේන්ද්‍රරාජා මහතා අද(28) වෙනිදා නියම කළේය.
 
රියදුරු බලපත්‍රයක් නොමැති එම විත්තිකරුට යතුරුපැදිය ලබා දීම සම්බන්ධයෙන් වරදපිළිගත් යතුරුපැදි හිමිකරුට ද රුපියල් 25000ක දඩයක් නියම විය.
 
ගම්පහ පොලීසියේ උප.පො.ප. ඩී.පී.අනුරුද්ධ මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර ගම්පහ වතුමුල්ලේ පදිංචිකරුවන් දෙදෙනෙකුට මෙසේ දඩ නියම කෙරුණි.



අදහස් (0)

ඇඳිරිය කඩ කරමින් මාර්ගයේ ගමන් කළ අයෙක්ට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site