(එච්. චන්දන)
ආරච්චිකට්ටුව-ආනවිළුන්දාව රැම්සා කුරුලු අභය භූමියේ අද(05) හට ගත් හදිසි ගින්නකින් අක්කර 10 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සහ විටින් විට හමා යන සුළඟ හේතුවෙන් ගින්න කඩිනමින් පැතිර ගිය බව වන ජීවී නිලධාරීහු සදහන් කරති.
වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව කාර්යාලයේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළහ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd