"අලුතින් හිතමු නැගීසිටිමු"  විශේෂ  සමුළුව  විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතාගේ  ප්‍රධානත්වයෙන්  කොළඹ  ප්‍රදර්ශන  හා සම්මේලන මාධ්‍යස්ථානයේ දී  අද (26) පැවැත්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී   චමිපික රණවක , සරත් ෆොන්සේකා , මනෝ ගනේශන් , හර්ෂ ද සිල්වා , හරීන් ප්‍රනාන්දු , දයා ගමගේ,  අජිත් පී පෙරේරා , එරාන්  වික්‍රමරත්න , ගයන්ත කරුණාතිලක , හර්ෂණ රාජකරුණා , කොළඹ  පුරපතිනි රෝසි සේනානායක යන  මහත්ම  මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)