සමන් පාලිත නානායක්කාර
ඇල්ල නිවුබර්ග් ප්‍රදේශයේ දී අද (24) සවස අරක්කු බෝතල් 14ක් හා බියර් ටින් 21 ක් සමග සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි .
ඇඳිරිනීතිය පැවතීම හා මත්පැන්හල් වසා තැබීම සමඟ අධික මිල ගණන්වලට මත්පැන් නිවසක සඟවාගෙන අලෙවි කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd