( චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු )
අම්බලතොට රොටවල ප්‍රදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසයි .
ඊයේ (30) රාත්‍රී 9.30 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බවත් පුද්ගල ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවත් පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ රොටවල ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි සනත් එදිරිසූරිය යන අයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd