(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ශ්‍රී ලංකා මහාබෝධි සංගමය හා කොළඹ මහනගර සභාව එක්ව සංවිධානය කෙරුණු ලැබූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි ධර්මපාල පිළිරුව අභියසදී අද (17) පැවැත්විණි.
මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උත්සවය පැවති අතර නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් ධර්මපාල පිළිරුවට මල්දමක් පළදවා මහාබෝධි සංගමයේ සාමාජිකයන් විසින් පසුව පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ජන්ම දිනය සැමරේ