(ඩී.ජී.සුගතපාල)
අහංගම, මිදිගම ගැමි සුවඳ මිතුරු පදනම විසින් රෝහල්වලට සහ පොලිස් ස්ථානවලට මුඛ ආවරණ 8000ක් නොමිලේ ලබා දිමට පියවර ගෙන ඇත.
වැලිගම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලයේ මහජන පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ මෙම මුඛ ආවරණ නිෂ්පාදනය කිරිම සිදු කෙරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහභාගීී වු ඔබ සියලු දෙනාට යහපතක්ම වේවා !!!