(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භකොට ඇති වැඩ වර්ජනය සඳහා මේ වනවිට දකුණු පළාතේ ශ්‍රි ලංගම ඩිපෝ පහක සේවකයෝ එක්ව සිටිති.
එම වැඩ වර්ජනය සදහා තංගල්ල, අම්බලන්තොට, ගාල්ල, කොග්ගල, ඇල්පිටිය, යන ශ්‍රී ලංගම ඩිපෝවල සේවකයින් එක්ව සිටින අතර තම මුලික වැටුප 24750ක් කිරිම, රුපියල් 10000 දිමනාව මුලික වැටුපට එකතු තිරිම, ආර්ථසාධක හිඟමුදල් තම ගිණුම්වලට බැර කිරිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කරගෙන වැඩ වර්ජනයට එක්ව සිටින බැව් ශ්‍රි ලංගම සේවකයෝ පවසති.
මේ සම්බන්ධ දකුණු පළාත් ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන ප්‍රාදේශිය කළමණාකරු වසන්ත විරසිංහ මහතාගෙන් අප කළ විමසුමකදි මේසේ කිවේය.
“මෙම වැඩවර්ජනය ගැන අපි සභාපතිතුමා දැනුවත් කළා. ඔහු ඇමතිතුමා දැනුවත් කිරීමෙන් පසු වෘත්තිය සමිතිවල නියෝජිතයින් සමග මේ ගැන සාකච්ඡා කළා. එම සාකච්ඡාවේදි පඩි වැඩිවිම් දෙන්න තින්දු කරලා තියෙනවා.
වර්ජනයට එක්වු සේවකයින්ට විනය පරින්ෂණ නොපවත්වන්න තින්දු කරලා තියෙනවා. එම තින්දු ලිඛිතව ලබාදෙන ලෙස එම සේවකයින් ඉල්ලනවා. එම සාකච්ඡාවේදි ගත් තින්දු පිළිබද තොරතුරු ෆ්කැස් මගින් මට ලැබිලා තියෙනවා. එය වර්ජනයට එක්ව සිටින ඩිපෝවලට ලිඛිතව ලබාදුන් පසු ඔවුන් වර්ජනය අවසන් කරණ බවට විශ්වාස කරනවා..“ යැයි ඒ මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රී ලංගම ඩිපෝ පහක සේවකයින් වැඩ වර්ජනයක