(දයාරත්න ඇඹෝගම)
විජිතපුර විහාරස්ථානය අසළ පිහිටි මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී මාර ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇත.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ ඉපලෝගම පොලිසියට අනුයුක්තව සේවය කරන කේ.අජන්ත නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
කොස්තාපල්වරයා විජිතපුර විහාරස්ථානය අසළ මාර්ග බාධකයේ සේවය කරමින් සිටියදි බැකෝ යන්ත්‍රයක් පටවා ගෙන පැමිණි ලොරි රථයේ මාර්ගය ආසන්නයේ තිබු මාරා ගසක අත්තක ගැටී එම අත්ත ඔහුගේ හිස මත පතිතවී ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලැබු කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගසක අත්තක් කඩා වැටී කොස්තාපල් රෝහලේ
nimal Sunday, 16 June 2019 08:44 PM
මිනිසුන් ගැවසෙන පොදු ස්ථාන වල අනාරක්ෂිත ගස් වල අතු කපා දැමිය හෝ ගස කපා දැමීම කල යුතුයි. පොදු ස්ථාන වල අදාල පළාත්පාලන ආයතන විසින්ද, පෞද්ගලික ස්ථාන වල එහි හිමිකරු විසින්ද එය කල යුතුය. හිමිකරු එය නොකරන්නේ නම් අදාල පළාත්පාලන ආයතනය විසින් එය සිදුකර වියදම අය කර ගත යුතුය. ඒ සඳහා ප්‍රතිපාදන පළාත්පාලන පනතේ හෝ සභා සම්මත අතුරු ව්‍යවස්තාවල ඇත.