lankadeepa.lk

ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 8 තෙක් අපේක්ෂකයින්ගේ වියදම කෝටි 169 ක්

2019 නොවැම්බර් මස 11 ප.ව. 04:28

1     164

ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඉකුත් ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 8 දක්වා කාලය තුළ රුපියල් කෝටි 169 ක් වැය කර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) පවසයි.


lankadeepa.lk

‘‘ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන පෙරට වඩා අර්බුදයක් හටගෙන‘‘

2019 නොවැම්බර් මස 10 ප.ව. 08:25

0     17

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පෙරට වඩා අර්බුදයක් යළි හටගෙන ඇතැයි අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය.


lankadeepa.lk

‘‘සියලු ආගම් - ජාතීන් සුරකින රටක් නිර්මාණය කරනවා‘‘

2019 නොවැම්බර් මස 10 ප.ව. 07:49

0     79

බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන අන් ජාතින් සුරක්ෂා කරන ජාතිආගම් බේද නැති ඒකීය ශ්‍රීලංකාවක් ගොඩනගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (10) වැනදා පැවසීය.


lankadeepa.lk

ගෝඨාභයට අපහස වන ආකාරයේ අත් පත්‍රිකා බෙදූ 2 ක් අත්අඩංගුවට

2019 නොවැම්බර් මස 10 ප.ව. 07:14

19     1917

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් අත් පත්‍රිකා බෙදා හරිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මිරිහාන කොට්ටාව පාර විජේසේකර මාවත ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පැවසීය.


lankadeepa.lk

හරීන්ගෙන් සජිත්ට පොරොන්දු පත්‍රයක්

2019 නොවැම්බර් මස 10 ප.ව. 06:39

18     4668

වීඩියෝ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවීමෙන් පසු වසර දෙකක් යන තෙක් තමාට හිමි ඇමැති වැටුප හෝ මන්ත්‍රී වැටුප ලබානොගෙන එම වැටුප රාජ්‍ය ණය පියවීම සඳහා භාණ්ඩාගාරයට ලබා දෙන බවට පොරොන්දු වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත අද (10) ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පොරොන්දු පත්‍රයක් බාර දුන්නේය.


lankadeepa.lk

රොහන් පල්ලෙවත්ත

2019 නොවැම්බර් මස 10 ප.ව. 03:42

0     9

රොහන් පල්ලෙවත්ත


lankadeepa.lk

එම්.කේ සිවාජිලිංගම්

2019 නොවැම්බර් මස 10 ප.ව. 03:07

0     5

එම්.කේ සිවාජිලිංගම්


lankadeepa.lk

මහේෂ් සේනානායක

2019 නොවැම්බර් මස 10 ප.ව. 02:59

0     12

මහේෂ් සේනානායක


lankadeepa.lk

දොන් ප්‍රින්ස් සොලමන් අනුර ලියනගේ

2019 නොවැම්බර් මස 10 ප.ව. 02:22

0     12

දොන් ප්‍රින්ස් සොලමන් අනුර ලියනගේ


lankadeepa.lk

ජනපතිවරණ මැතිවරණ පැමිණිලි 164 ක් ගාල්ලෙන්

2019 නොවැම්බර් මස 10 පෙ.ව. 11:25

0     50

ජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ පැමිණිලි 164ක් ඔක්තෝබර් 1 වැනි දා සිට 9 වැනිදා දක්වා අතර කාලය තුළ ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


lankadeepa.lk

ජනවාරියේ රැකියා 54,000 ක් දෙනවා

2019 නොවැම්බර් මස 09 ප.ව. 06:09

6     213

මේ වන විට රට පුරා උපාධිධාරින් 54,000 ක් සිටින බවත් දැනට රාජ්‍යය අංශයේ පවතින ලක්ෂයක පමණ රැකියා අබැර්තු වලින් ලබන ජනවාරියේ සිට එම උපාධිධාරීන්ට රැකියා දෙන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. රාජපක්ෂ මහතා එසේ කීවේ අද (9 වැනිදා) නුවරඑළියේදී පැවැති ජනාධිපතිවරණ රැළියකදීය.


lankadeepa.lk

සජිත්ගේ ඉල්ලුම දෙගුණවෙලා

2019 නොවැම්බර් මස 09 ප.ව. 05:04

0     637

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.


lankadeepa.lk

‘‘එජාපයට ගොඩින් බැරි නිසා මඩ ව්‍යාපාරයක් පටන් අරන්‘‘

2019 නොවැම්බර් මස 08 ප.ව. 09:04

0     4

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ හය තුළ මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඒවා මාධ්‍ය හරහා මුදා හැරීමට පියවර ගෙන ඇති බව දැන ගන්නට ලැබී ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.


lankadeepa.lk

‘‘එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙනවා‘‘

2019 නොවැම්බර් මස 08 ප.ව. 07:12

27     4622

එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙන බවත්.කුඩු වෙළදාම , මත්ද්‍රව්‍ය වෙළදාමට ජනප්‍රිය දෙදෙනෙක් වේදිකාවට ගෙනත් දා ගත් බවත් වසන්ත සේනානායක මහතා පැවැසීය.


lankadeepa.lk

ජනාධිපති අපේක්ෂකයෝ 6 දෙනෙක් සංවාදයක පැටලෙති

2019 නොවැම්බර් මස 08 ප.ව. 06:35

36     8355

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හයදෙනකුගේ සහභාගීත්වයෙන් සංවාදයක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී ඊයේ (7) පෙරවරුවේ පැවැත්විණි.


lankadeepa.lk

‘‘ගෝඨාභය බලයට පැමිණීමෙන් පසු බියෙන් - සැකයෙන් තොරව ජීවත්වෙන්න පුළුවන්‘‘

2019 නොවැම්බර් මස 08 ප.ව. 06:20

11     265

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමත් සමඟ මේ රටේ සියළු ජාතීන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට හැකි වන බවත් ඔහු සියළු ජාතීන්ට හිමි විය යුතු ගෞරවය හා ආරක්ෂාව සලසා දීමට කැප වෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා අද (08) අගුණකොළපෑලැස්සේදී පැවසීය.


lankadeepa.lk

‘‘රටේ තරුණ ප‍්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා සජිත්‘‘

2019 නොවැම්බර් මස 08 ප.ව. 06:00

0     2

පක්ෂ භේදයකින් තොරව රටේ තරුණ ප‍්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා බවට නව ප‍්‍රජාතාන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවැසීය.


lankadeepa.lk

අනුර කුමාර දිසානායක

2019 නොවැම්බර් මස 08 ප.ව. 05:27

0     21

අනුර කුමාර දිසානායක


lankadeepa.lk

ගෝඨාභය රාජපක්ෂ

2019 නොවැම්බර් මස 08 ප.ව. 05:26

0     23

ගෝඨාභය රාජපක්ෂ


lankadeepa.lk

සජිත් ප්‍රේමදාස

2019 නොවැම්බර් මස 08 ප.ව. 05:23

0     21

සජිත් ප්‍රේමදාස


lankadeepa.lk

අලි වෙඩි දෙකක් සමග ජන රැළියකට ආ අයෙක් අල්ලයි

2019 නොවැම්බර් මස 08 ප.ව. 03:51

12     2082

පොළොන්නරුවේ පැවති දේශපාලන රැළියකට අලි වෙඩි 2ක් රැගෙන පැමිණි පුද්ගලයකු අද(08) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.


lankadeepa.lk

ජන රැළියකට ගොස් එමින් සිටි තරුණියව අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

2019 නොවැම්බර් මස 08 ප.ව. 03:35

3     1122

කෑගල්ලේ පැවති ජන රැළියකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටි විශේෂ අවශ්‍යතා සහිත තරුණියක් හෙම්මාතගම ඇල්පිටිය බලවත්ගම ප‍්‍රදේශයෙදී කැළෑවකට රැගෙන ගොස් අපයෝජනය කළ බව කියන තරුණයකු අද(08) අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලිසිය කියයි.


lankadeepa.lk

මැතිවරණ කාර්යාලය ඉල්ලා ගුරු සංගමයක් පොලිසි යයි

2019 නොවැම්බර් මස 07 ප.ව. 02:59

3     2001

ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කොළොන්න ආසනයේ ප‍්‍රධාන කාර්යාලය ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණ ප‍්‍රවර්ධන කටයුතු සඳහා ලබාදෙන්නැයි ඉල්ලමින් ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සංවිධායක ලේකම්වරයා ඇතුලූ පිරිසක් අද (07) දහවල් ඇඹිලිපිටිය පොලිසියට පැමිණිලි කළහ.


lankadeepa.lk

එස්.බී.ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට

2019 නොවැම්බර් මස 07 පෙ.ව. 10:22

15     4185

වීඩියෝ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අද (07) සැක පිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.


lankadeepa.lk

එස්.බී ගේ ආරක්ෂකයන් කළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් රෝහලේ

2019 නොවැම්බර් මස 06 ප.ව. 10:10

30     8207

හිටපු අමාත්‍ය ඒස්.බී දිසානායක මහතාගේ ආරක්ෂකයන් කළ ‌වෙඩි තැබීමකින් තුවාල ලැබූ ‌දෙදෙනෙකු අද (06) කරවනැල්ල රෝහලට ඇතුළත් කළ බව ‌‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.