2021 මාර්තු මස 04 වන බ්‍රහස්පතින්දා
1 61
ජිනීවා මානව හිමිකම් සැසියේදී ආණ්ඩුව විපක්ෂත් සමඟ සාකච්ඡා කර සාමූහික එකඟතාවයක් ඇතුව රාජ්‍ය තාන්ත්‍රිකව හා සබුද්ධිකව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
1 205
ආණ්ඩුව බලයට පත්වෙද්දී රට ඉදිරියට ගෙනයා හැකි ශක්තිමත් අයෝමය නායකයකු සහිත පාලනයක් රටට ලැබී ඇති බවට ජනතාව විශ්වාස කළත් තීන්දු ගැනීමට නොහැකි බෙලහීන ආණ්ඩුවක් බවට අද වනවිට ආණ්ඩුව පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පැවසීය.
5 674
පාස්කු ප්‍රහාරයෙන් වැඩිම දේශපාලන හානිය සිද්ධ වුණේ කාටද සහ වැඩිම දේශපාලන වාසිය සිද්ධ වුණේ කාටද යන්න ගැන ජනතාවට අවබෝධයක් ඇති බැවින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් රටට සැගවීමට උවමනාව තිබෙන්නේ කාටද යන්න ජනතාවට සඟවා ඵලක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
5 603
පාස්කු ඉරිදා කොමිසන් සභාව පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් නොකල යුත්තක් බවත් ඒ පිළිබඳව තමා කණගාටුවට පත් වෙන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (20) කරන්දෙණියේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
8 838
කිසිම විදේශිකයෙකුට මේ රටේ දේශපාලන පක්ෂයක් පිහිටුවන්න දෙන්නේ නැති බවත් එමෙන්ම මේ රටේ ස්වෛරීභාවයට හානි වන කිසිම දේකට රජය එකඟ නොවන බවත් වෙරළ සංරක්ෂණ හා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (16 ) අම්බලන්ගොඩදී පැවසීය.
7 482
කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවසීය.
0 646
වසර ගණනාවක් සටන් කර දිනා ගැනීමට නොහැකි වූ නිදහසක් සුමන්තිරන් මඩකළපුවේ සිට යාපනය දක්වා දින පහකින් පාගමනින් ගමන් කර දිනා දෙන්නේ නම් තමන් ඒ පිළිබඳ සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ටීඑම්වීපී නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පැවසීය.
5 1340
ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති බවත් එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ භයානක ව්‍යවසනයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පෙන්වා දෙයි.
1 615
මෙරට දෙමළ ජනතාව කිසිඳු අනන්‍යතාවයක් නොමැති ජනතාවක් බවට පත්වෙනු ඇතැයි යන බිය මේවනවිට එම ජනතාවගේ හිත්වල ඇතිව තිබේ යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පැවසීය.
2 752
ප්රජාතන්ත්රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වයට හා ජීවිත තර්ජන කිසිසේත් අනුමත නොකරන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාට හෝ ඕනෑම මහජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
3 758
ඥාතීන්ට ඵක නීතියක් ජනතාවට වෙන නීතියක් අද අපේ රට පත්වෙලා එවැනි තත්ත්වයකට යැයි ජනතා විමුක්ති පෙරමුණේ පුධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (8) දින බලංගොඩ දි පැවැසිය.
1 428
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා යැයි රටට පෙන්වා දෙමින් රට තුළ සිදුවන ඇතැම් කටයුතු රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පරදුවට තබා සිදු කරන සූදුවක් බවට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී අද(07) පැවසීය.
5 357
ලක්ෂ දෙසිය විස්සක් වන රටේ සමස්ත ජනතාවගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට යහපත් අනාගතයක් උදා කිරීම වෙනුවෙන් තමන් කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව වසරේ වැඩ අරඹමින් පැවසීය.
4 545
සමගි ජන බලවේගයේ නව ජනතාවාදී ව්‍යවස්ථාවත් සමග ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට සූදානම් බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී අද(30) පැවසීය.
8 1075
ජනතා විරෝධී ආණ්ඩුවට එරෙහිව පුළුල් බලවේගයක් ගොඩනගා සමගි ජනබලවේගයේ ජනාධිපතිවරයෙක් පත්කරගෙන ජනතාවාදී පාලනයක් ගෙන යන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.
8 947
සමාජ, සංස්කෘතික පුනර්ජීවනයක් සිදුකිරීමට තමන් කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (15) පැවසීය.
3 1273
ආණ්ඩුව පත්ව වසරක් ගත වුණත් රට වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කර නොමැති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
3 518
මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර රජය ජනතාවට ඇත්ත හෙලි කළ යුතු බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා කොළඹදී අද(02)පැවසීය.
10 526
කොරෝනා වසංගතය නිසා රටේම ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක අමාරුවෙන් ජීවත් වන අම්පාරේ ගොවි ජනතාවට පොහොර ටික ලබාදෙන්න මේ ආණ්ඩුව අසමත් වී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඉකුත්29 වැනිදා අම්පාරේ දී පැවසීය.
3 343
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳ වගකීම රජය භාර ගත යුතු බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කොළඹ දී අද(01) පැවසීය.
7 597
කඩා වැටී ඇති එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට රුවන් විජයවර්ධන මහතාට හැකියාව ඇතැයි බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ.
5 742
මෙවර අයවැය මගින් ජාත්‍යන්තර නීති රීති පවා උල්ලංඝනය කරමින් කළු සල්ලි සුදු කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(23) පැවසීය.
0 610
පාසල් විවෘත කිරීමට ගත් තීන්දුව යළි සලකා බලන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(20) පැවසීය.
1 317
මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන්ම ලබාගන්නා බව සිය කථාවේදි ප්‍රකාශ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 20 වන සංශෝධනය සම්මත කරගැනීමේදීත් එම ක්‍රමවේදය අනුගමනය කිරීමට ඉඩ තිබූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.
4 400
ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන දැවැන්ත මාධ්‍ය දඩයමක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
1 217
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් කඩා වැටුණු මෙරට ආර්ථිකය නැංවීම සඳහා මෙවර අයවැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
0 132
රාජපක්ෂ රජය ඉදිරිපත් කර ඇති අය වැයෙන් ගජ මිතුරන්ට, විදේශිකයන්ට, සමාගම් හිමිකරුවන්ට, තැරැව්කරුවන්ට සහන ලබාදෙද්දී ආණ්ඩුවට ඡන්දය ලබාදුන් ලක්ෂ 69 ඇතුලු කොරෝනා ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට කිසිදු සහනයක් ලැබී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.
0 255
‘කොවිඩ්-19’ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැංවීම සඳහා මෙවර අයවැයෙන් කිසිදු මඟ පෙන්වීමක් කර නැතැයි හිටපු පාර්ලිමේන්තු සුනිල් හඳුන්නෙත්ති මහතා අද (17) පැවැසීය.
0 219
අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය බොරු ආදායම් පෙන්වා ජනතාව රවටන එකක් යැයි සමඟි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.
0 323
ජන දුකට පිහිට නොවන අසාර්ථකම ආණ්ඩුව බව වත්මන් ආණ්ඩුව පත්වී වසරක් තුළ ඔප්පුකර ඇතැයි සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (17) පැවසීය.