IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඥාතීන්ට ඵක නීතියක් - ජනතාවට වෙන නීතියක්

 

(වයි.ඵ්.ඵස් වීරවංශ) 
 
ඥාතීන්ට ඵක නීතියක් ජනතාවට වෙන නීතියක් අද අපේ රට පත්වෙලා එවැනි තත්ත්වයකට යැයි ජනතා විමුක්ති පෙරමුණේ පුධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (8) දින බලංගොඩ දි පැවැසිය. 
 
ඵ් මහතා මෙම අදහස් පළ කළේ සොරි කවුද දිනුවෙ යන මාතෘකාව යටතේ බලංගොඩ සමුපකාර උත්සව ශාලාවේ පැවැති රැස්වීමක් අමතමිනි. 
 
ඵහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.
 
"ඇත්තටම දිනලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු මාරු වුනාට ආර්ථිකයේ කිසි වෙනසක් වෙලා නැහැ. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මයි ක්‍රියාත්මක වන්නේ. රට දැවැන්ත ණය අර්බුදය කට යොමු වෙලා මෙරටෙ ඵක පුද්ගලයෙකු රුපියල් ලක්ෂ නවයක් ණයයි.
 
හිතවතුන්ට හම්බ කරගන්න බදු සංශෝධනය කර තිබෙනවා දැන් හැම ඵකටම හමුදාව යොදවනවා. 
 
ගැසට් වලින් ලියුම් වලින් රටක් ගොඩ නගන්න බැහැ අද රටේ පරිසරය විනාශ විමට ලක් වෙලා පරිසරය ආරක්ෂා කිරීමට සටන් කරන්න සිදුවෙලා අපි වසර 73 ක් තිස්සේ කලේ ආණ්ඩු මාරු කිරිම පමණයි. 
 
මෙය වෙනස් කිරිම සදහා පුළුල් සමාජ කමයක් ඇත කල යුතුයි ඵ් සදහා මහජන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුයි. පසුගිය මැතිවරණය දෙකෙන්ම ජනතාව පැරදුනා."



අදහස් (3)

ඥාතීන්ට ඵක නීතියක් - ජනතාවට වෙන නීතියක්

Raveendra Friday, 08 January 2021 02:10 PM

ඔං ඉඳලා ඉඳලා බැරිම තැන මමත් මුකුත් කිව්වා හොඳේ..

:       5       6

Udeni Saturday, 09 January 2021 05:50 PM

කාලෙකින් රතු අලි කතා කරනවා.

:       4       2

kamal Sunday, 10 January 2021 08:23 AM

ඒ දවස්වල ජවිපයටත් වෙනම නීතියක් තිබ්බා නේද හලෝ... මතක නැද්ද කඩවල් වහන්න, වැඩට නොයන්න, පාසල් නොයන්නනීති දැම්මා. තාම මැරිලා ඉපදුණා විශ්‍රාම ගියා... හිටපු ත්‍රස්තයෙක් වුණාට අපිනම් මැරිලා, ඉපදිලා නැහැ.

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site