ටෝනි කරුණානායක
ඉදිරි ඡන්දයේදී පොහොට්ටුවට ඡන්දය දෙන බව පැවසූ පුද්ගලයකුට පහරදුන්නේ යැයි සැකපිට ශ්‍රීලනිප අපේක්ෂකයකු ඇතුලු තිදෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලීසිය කියයි.
එම පහර දීම සිඳුවී ඇත්තේ මිනුවන්ගොඩ කෝපි වත්ත ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් පිරිස අතර අපේක්ෂකයාගේ සොහොයුරියක් සහ මිතුරෙකු සිටින බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd