සිරාජ් හසීම්
දෙමල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය උතුරු නැගෙනහිර පළාත්වල පලාත් පාලන ආයතන 6ක් සදහා තනිව තරග කරන බව එම පක්ෂයේ නායක උතුරු නැගෙනහිර පළාතේ හිටපු එකම ප්‍රධාන අමාත්‍ය වරදරාජා පෙරුමාල් මහතා පැවසීය.
පලාත් පාලන මැතිවරණයේදී දෙමල ජාතික සන්ධානය සමගින් එක්ව තරග කිරීමේ උත්සහාය අසාර්ථක වීම මත තම පක්ෂය මෙම මැතිවරණයේදී තනිව තරග වදින බැව්ද කියා සිටියේය.
මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ චාවකච්චේරි නගර සභාව,චාවකච්චේරි ප්‍රාදේශීය සභාව,ත්‍රීකුණාමලය නගර සභාව,ත්‍රීකුණාමලය ප්‍රාදේශීය සභාව,මඩකලපුව මහ නගර සභාව හා වව්නතීව් ප්‍රාදේශීය සභාව සදහා මෙම පක්ෂය තරග කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.