හැටන් රංජිත් රාජපක්ෂ
අද (24) සිවි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ කාර්යාලයට අලාභ හානි සිදුකර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති හා මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන සහ හින්දු සංස්කෘතික අමාත්‍ය එම්. රාමේෂ්වරම් මහතා පවසා සිටී.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය මූලස්ථාන පොලීසිය විසින් විමර්ශනය සිදු කරමින් පවතින බව නුවරඑලිය පොලිස් අධිකාරී මහින්ද දසනායක මහතා පැවසීය.
සිදුවීම සම්බන්ධ විධිමත් පරීක්ෂණ පවත්වා තම පක්ෂ කාර්යාලයට ආරක්ෂාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd