(ජුඩ් සමන්ත)
හලාවත ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂිකාවකගේ නිවස ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක පුවරුවකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
ජනවාරි 1 වැනිදා අලුයම 12.10 ට පමණ පැමිණි දෙදෙනෙක් තම නිවස ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක පුවරුවට ගිනි තබා පලා ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd