පුත්තලම - ජූඩ් සමන්ත.
ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ ඡන්ද දායකයින්ට සිසිල් බීම බෙදා දෙමින් සිටි අයෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද (10) දහවල් පුත්තලම - තිල්අඩිය,රිශාඩ් බදුර්දීන් මහා විද්‍යාලය ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි අයෙකි.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
පොදුවේ දැන් හොඳ තත්වයක් දකින්න ඇතත් මේ වගේ කඩාකප්පල් වැඩකරන අයත් අතන, මෙතන ඉන්නවා.
මෙහෙම බලනකොට මිනිහෙකුට වතුර ටිකක්වත් දෙන්න බැහැනේ...