(රොමේෂ් මධුෂංඛ)
මෙවර පැවත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභා වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණත් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයත් නාමයෝජනා බාරදීම කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද (20) සිදු කැරිණි.
කිලිනොච්චිය, කරච්චි ප්‍රාදේශීය සභාවට හා පූනකරී ප්‍රාදේශීය සභාවට මෙන්ම පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභා වෙනුවෙන් මෙසේ නාම යෝජනා බාර දීම සිදු විය.
කිලිනොච්චිය ප්‍රාදේශීය සභා තුනෙන් අපේක්ෂකයින් 75 දෙනෙක් ඉදිරිපත් වී ඉන් 66 දෙනෙක් තේරී පත්වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd