රංජිත් රාජපක්‍ෂ
එජාපය යටතේ කොටගල ප‍්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදි තරග වදින කදුරට ජනතා පෙරමුණේ අපේක්‍ෂිකා සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මියගේ නිවසට ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම ප‍්‍රාදේශිය සභාවට කුකුළා ලකුණින් තරග වදින අපේක්‍ෂකයෙකු ඇතුලූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අද (08) කොටගල කොමර්ෂල් ප‍්‍රදේශයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල නියලි සිටි අවස්ථාවේ එම ස්ථානයේ පිහිටි තමන්ගේ නිවසට ගලකින් පහර දි තමන්ට පරුෂ වචයෙන් බැන වැදුනු බව සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මිය කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd