(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික ජයසිංහ මහතා අද(21) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
ඉකුත් 20 වැනිදා රාත්‍රියේ හල්දුම්මුල්ල සීලතැන්න ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්ව ඇත්තේ එම ප්‍රාදේශීය සභාවේ සේවකයකු බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් අත්අඩංගුවට
Wije Friday, 21 June 2019 08:03 AM
පොහොට්ටුවේ තවත් වීර ක්‍රියාවක්...
Sujith Friday, 21 June 2019 08:36 AM
මෙතන මොකක් හරි අවුලක් තියෙනවා.. චමිල කියන්නේ නීතිගරුක, ගන්න වැටුපට ණය නැති නිලධාරියෙක්.
Nalin Friday, 21 June 2019 10:41 AM
චමිල කියන්නේ දක්ෂ, කෙලින් වැඩ කරපු නිලධාරියෙක්... අනිවාර්යයෙන් මේකේ මොකක් හරි අවුලක් තියෙනවා.
චමින්ද Friday, 21 June 2019 12:09 PM
අත්අඩංගුවට ගත්තේ ප්‍රාදේශිය සභාවේ ලේකම්ද, නැත්නම් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නොහොත් පැරණි ක්‍රමයට උපදිසාපති කාර්යාලයේ ප්‍රධානියාද කියා පැහැදිලි නැහැ.