IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වියවුල් නිර්මාණය කිරීමේ උත්සාහයක්

රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සාමය සහ ආර්ථික ප්‍රගතිය යළි අත්පත් කරගැනීමේ අරමුණින් මහත් ආයාසයක් දරමින් සිටිනා දේශයක් තුළ වියවුල් නිර්මාණය කිරීම පිණිස ඉතා සංවිධනාත්මකව දියත් කරන මෙහෙයුමක් බව පැහැදිලි යැයි හිටපු ජනාධිපතිනි, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (21) සඳහන් කළාය. 

කොළඹ ස්ථාන කිහිපයක් ඇතුළුව තවත් ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනිය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා සිටින්නීය. 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

055



අදහස් (22)

වියවුල් නිර්මාණය කිරීමේ උත්සාහයක්

Nihal Sunday, 21 April 2019 07:06 PM

ඥානසාර හිමියන් බෙරිහන් දුන්නේ ඔය ටික වෙන නිසයි.

:       38       647

KUMAR (Gulf) Sunday, 21 April 2019 07:45 PM

මෙයාගේ සංහිඳියාව රෙද්ද අස්සෙන් දොරේ ගලනවා. තාම මෙයා කියන්නේ බයිලා.

:       60       492

[email protected] Sunday, 21 April 2019 08:00 PM

ඔබේ අනිකුත් ප්‍රකාශ අපි ගණන් නොගත්තා වුනත් මේ ප්‍රකාශයට මුළුමනින්ම එකඟයි. අපි යුද්ධයෙන් පස්සේ අමාරුවෙන් රටේ නම ගොඩ නගාගෙන යනවා හොරමැරකම් අස්සේ වුණත්. 2019 වසරේ හොඳම සංචාරක රට හැටියට පවා අපිව තේරුණා. ඒකට ලොකු ම කැළලක් මේ සිද්ධියෙන් හිතාමතාම ඇතිකළ ත්‍රස්තයින් මරා දැමිය යුතුයි.

:       377       78

Dil Sunday, 21 April 2019 08:17 PM

මෙයට වගකිවයුත්තා අන් කවරෙක් වත් නොව, ඔබ පමණි. 30 වසරක යුද්ධය නිමා කොට ස්ථාවරව තිබූ රට, ජනතාවට පච කියා, ජනතාව රවටා වෙනෙසක් කර බැංකු හොරුන්ට රට බාර කල වැරැද්දේ, මූලික චුදිතයා ඔබයි. දැන් වෙනස සැපද?

:       275       1394

SujeewaMonday, 22 April 2019 03:03 PM

දිල්, නියම උත්තරය රට කාපු, නිදහසෙන් පසු - ප්‍රථම වතාවට වර්ෂ 2ක් (2000, 2001) රටේ වර්ධනය ඝෘණ තත්වයට පත්කළ, උතුරේ හමුදා කදවුරු එල්.ටී.ටී.ඊ. යට නතු කළ, පුද්ගලයා ගැන මොනවා කියන්නද...? එයා හවසට විස්කි 2ක් ගහලා කියනකතා කවුරුවත් විශ්වාස කරන්නේ නැත...

:       0       47

anuradha Sunday, 21 April 2019 09:15 PM

රට කිරීමට ඔබගේ උපදෙස් අනවශ්‍යයයි සිතමි.

:       32       313

surath Sunday, 21 April 2019 09:28 PM

වියවුල් නිර්මාණය පටන් අරන් හුඟක් කල්නේ. බුද්ධි අංශ අඩපන කරන්න පටන් ගත්තේ වසර හතරකට පෙර

:       60       582

Lashan Sunday, 21 April 2019 10:58 PM

ඔව් අපි දැක්කා ආර්ථික ප්‍රගතිය...

:       0       332

පිටිගල මිලානෝ Sunday, 21 April 2019 11:01 PM

අපේ රටට ආයෙත් මෝහිණී වැහිලා. පේන්නේ නැද්ද ලස්සන..?

:       0       321

kumara Sunday, 21 April 2019 11:21 PM

අනේ යන්න... ඔයාලා තමයි රටේ ආරක්ෂාව අන්තයටම දැම්මේ... අන්තවාදය හුරතල් කලේ

:       0       262

maaraya Monday, 22 April 2019 12:48 AM

මැය රටින් පිටුවහල් කරනු...!!!

:       1       273

Tikiri Monday, 22 April 2019 01:58 AM

සංහිඳියා නාඩගම තවම නටනවද?

:       11       277

සෙනෙවි Monday, 22 April 2019 04:08 AM

පහු ගිය දිනවල ඇමරිකානු තානාපති වරිය මඩකලපුවේදී රාජ්‍ය නොවන සංවිධාන සමග රහස් සාකච්ඡාවක් කල බව පුවත් පත් වල තිබුණා. මෙය පිලිබඳව සොයා බැලිය යුතුයි. ඇල්කයිඩා සංවිධානය පවා බිහි කරනු ලැබුවේ ඇමරිකානු උදව් ඇතිව බව සිහිපත් කල යුතුයි

:       46       405

witacheenata RakkaMonday, 22 April 2019 04:43 AM

මෙහෙ ඉන්න ඇමරිකානු පුරවැසියන්ගේ ප්‍රශ්නයක් තියනබව නම් පැහැදිලියි !

:       418       3

Deepal Nirosh Monday, 22 April 2019 04:49 AM

වගකිවයුත්තන්ට දඬුවම් දීම අනිවාර්යයෙන් කළ යුතුයි. එහෙත් ඊට වඩා වැදගත් වෙන්නෙ සිද්ධියට ගැන විධිමත් විමර්ශනයක් කර ඉදිරියේ දී මෙවැනි සිද්ධි ඇති නොවීමට වග බලා ගැනීමයි.

:       0       134

janahitha Monday, 22 April 2019 05:54 AM

සංහිදියාවට ඉඩ හැර අපි විනාශයට යමු.

:       0       12

JAYASEKARA Monday, 22 April 2019 06:05 AM

ටවුන් හෝල් එකේ කොටි බෝම්බෙන් අනු නවයෙන් බේරිලා .. මිස්ට ප්‍රබාකරන් කියපු මෙය දැන් බියිලා ගහනවා ...

:       0       8

abiya Monday, 22 April 2019 06:07 AM

ඔබතුමිය නිහඩව ඉන්න. ඔබ තුමිය අදහස් ප්‍රකාශ කරන්න කරන්න ජනතාවගේ අප්‍රසාදය මෙයින් පිළිඹිබු වෙනවා.

:       0       13

bandara Monday, 22 April 2019 07:14 AM

කරුණාකර ජාතක කතා වල ආදර්ශය ගන්න අපේ රටේ වැරැද්දට එක හේතුව ක් වන්නේ බුද්දියෙන් නොව හදවතින් තීරණ ගැනීමයි.... කොටින්ම මා කියූ මේ කියමනට පවා ඇතැමුන් වෛර කරනු ඇත...

:       0       1

wimal Monday, 22 April 2019 07:22 AM

බුදු අම්මෝ... මූණ දැක්කත් අපිට කිරි උතුරනවා.. අනේ වාසනාවන් අප රටට... තව වසර හාරකෝටියක් මෙතුමිය ජීවත් වේවා!!!

:       0       7

BamunuarachchiMonday, 22 April 2019 04:54 PM

මගේ නම් ලේ කෝප වෙනවා

:       0       0

Apeksha Monday, 22 April 2019 08:32 AM

අනේ ඔබතුමිය මොනවද දන්නේ? ඔබතුමිය හිටපු කාලේ අපේ අහිංසක රණවිරුවන් බුරුතු පිටින් කොටින්ට පූජාකළා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 110 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 446 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 302 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 402 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 918 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1665 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site