IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි

(ජයන්ත සමරකෝන්)

 තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැක්වූ කැපවීම වෙනුවට එම නිලධාරීන් මුලුමනින්ම අකර්මන්‍ය කරදැමීමේ ප්‍රතිඵලය අද ආණ්ඩුවට වීඳීමට සිදුවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
 
අද සිදුවූ මෙම මිලේච්ච පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවද පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.



අදහස් (29)

බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි

sirimal Sunday, 21 April 2019 02:54 PM

එතකොට අනුරාධපුර ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ලකලේ, දළඳා මාලිගාවට බෝම්බ ගැහුවේ, කොළඹ මහ බැංකුවට බෝම්බ ගැහුවේ, අරන්තලාවේ භික්ෂු ඝාතනය කලේ තවත් බොහෝ තැන්වල බෝම්බ පත්තු උනේ ඒ කාලෙත් බුද්ධි අංශ අකර්මන්‍ය කරලා තිබුන නිසාද මහත්තයෝ? රට ගිනි ගෙන තියෙන වෙලාවේ "තැන දැක්ක වෙලාවේ වල ඉහගන්න" තරම් කුහක වෙන්න එපා කැතයි.

:       27       1

සෙනෙවි Sunday, 21 April 2019 02:57 PM

ඔව් ඔව් අපි කොහොම හරි පැරණි වහල් පාලනය ගෙන්නගමු. අපි නම් දන්න තරමට බුද්ධි අංශ වලට වැටුප් ගෙවනව. වැරදි කලොත් බුද්ධි අංශ තියා ඕනම අයෙකුට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒක පිළිගන්න වෙනවා. මෙම මහත්වරුන්ගේ පක්ෂ බුද්ධි අංශ වෙනුවෙන් ඇත්තටම පෙනී සිටිනවද? මෙවැනි ප්‍රහාර ආරක්ෂාව අතින් දියුණු රටවලත් මෑත කාලයේදී සිදුවු බව මෙතුමාට අමතක වෙලා.

:       1       0

ravi Sunday, 21 April 2019 03:02 PM

බුද්දිඅංශයක් තිබුණත් .. නැතත් .. ත්‍රස්තවාදය අවසන් වෙන්නේ නැහැ ... අනේ ඩලස්...කාරයෝ ..... තව සැරයක් ඉස්කෝලේ .... !

:       1       0

Prabha Sunday, 21 April 2019 03:04 PM

ආණ්ඩුවට නෙවෙයි මහත්තයෝ අත්විදින්න උනේ ... අහිංසක සිංහල මිනිස්සුන්ට

:       0       0

Bandula Sunday, 21 April 2019 03:14 PM

මොකද්ද මෙයා කියන්නේ? ඇන්දුවට අත්විඳින්න වෙලා... ආණ්ඩුවට නෙවෙයි පොදු ජනතාවට...

:       0       0

Upaliranjithyu Sunday, 21 April 2019 03:20 PM

අනේ බුද්ධි අංශ නිලධාරීන් දේශපාලකයින් වාගේ මන්ද බුද්දික නැහැ..... ඔහු තම රාජකාරිය නිසි ලෙස ඉටු කරාවි

:       0       0

Ranjith. Sunday, 21 April 2019 03:23 PM

බුද්ධි අංශ බුද්ධිමත් නිසියාකාරව තම වගකිම ඉටුකරයි ,

:       0       0

වීරසූරිය Sunday, 21 April 2019 03:24 PM

දේශපාලන වාසිගන්න හදන්නේ ඇයි? ලැජ්ජා නැද්ද? මේ වගේ වෙලාවකවත් තමුන්ගේ වාසිය ගැන හිතන්නේ නැතුව අසරණ මිනිස්සු වෙනුවෙන් මොනවා හරි කරන්න බලන්න.

:       0       0

banda Sunday, 21 April 2019 03:25 PM

මහත්තයෝ... බොරදියේ මාළු බාන්න එපා

:       0       0

මරදන්කඩවල වජිරබුද්ධි හිමි Sunday, 21 April 2019 03:37 PM

ඒ කාලෙ සරත් ෆොන්සේකා අත්අඩංගුවට අරගෙන හිරේදාන කොට ඔබතුමා කොහේද හිටියේ? මේ අවාසනාවන්ත සිද්ධියෙන් දේශපාලන වාසිගන්න හදන්න එපා. ත්‍රස්තවාදියාට පක්ෂයක්, පාටක් නෑ. ආරක්ෂක හමුදාවල වැරදි කළ අයට විරැද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමක් නොවේ.

:       20       38

Sapumal. Sunday, 21 April 2019 03:37 PM

ඔන්න මෙතුමා මේ වැඩෙන් දේශපාලන වාසිගන්න සැරසෙනවා. යුද්ධය නිමකරපු එක හොඳ දෙයක්. ඒත් ඒකට උදව් දුන් යුධ වීරයාව ඒ කාලේ හැඳින්වූයේ ලෝකයේ ඉන්න හොඳම යුධ හමුදාපති කියලයි. එහෙම කිව්ව අයම ඒ හමුදාපතිව බිම දාලා ඇදන් ගිහින් බොරු නඩු අහලා හිරේ දැම්මා. එදා බුද්ධි අංශවලට තමන්ගේ හිතවතුන් දමාගෙන යුද්ධය දිනීමේ වාසියට මුවාවී නොයෙකුත් වැරදි වැඩ කළා. ඒ නිසා ඒ රජය පිරිහුණා. සත්‍ය එය වුනත්, ඒ කටවල් වලින්ම අද කියන්නේ වෙනත් දෙයක්. තමන්ට විරුද්ධව තියෙන චෝදනා නඩු විභාග නොකරන ලෙස අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන අය ගැන තමයි මේ අය වර්ණනා කරන්නේ. මේ ම්ලේච්ඡ පහර දීමෙන් කාටවත්ම දේශපාලන වාසි ගැනීමට බැහැ. දැන් සත්‍යය හෙළිවෙමින් පවතිනවා. ඒත් පොඩි ට්‍රයි එකක් දීලා බලනවා. නැද්ද මං අහන්නේ?

:       1       55

Lal Sunday, 21 April 2019 03:45 PM

එතකොට කවුද ආරක්ෂක ඇමති?

:       0       4

Rata Perata Sunday, 21 April 2019 03:55 PM

මේ වෙලාවේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න යන්නේ නැතුව කට වහගෙන ඉන්න. රටම එකාවගේ මේ වෙලාවේ මේ අපරාදය කරපු උන්ව මට්ටු කරන්න ඕන. දේශපාලන වාසි ගන්න හදන පිරිසක් වෙන්න හදන්න එපා මේ වෙලාවේ.

:       1       19

BamunuarachchiMonday, 22 April 2019 06:10 AM

දේශපාලන වාසිගන්න දෙයක් නැහැ ඔයි වාසි නිකම්ම ලැබෙනවා. මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන හිතුවේ නැහැ ඡන්ද ගැනයි හිතුවේ.

:       14       2

himal Sunday, 21 April 2019 03:57 PM

බොර දියේ මාළු බානවා කියන්නේ මෙන්න මේවට.

:       2       0

sarath Sunday, 21 April 2019 03:57 PM

දැන් ඔවුන්ට කඩේ ගිය කල්ලියට නින්ද යයි. ඩොලර් වලට රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව පාවලා දුන්නු එන්.ජී.ඕ. ද්‍රෝහියෝ ටිකටත් මේකට වගකියන්න ඕනේ...

:       1       3

samsun Sunday, 21 April 2019 04:15 PM

බොරදියේ මාලු බෑම

:       1       7

Dharmatileke Sunday, 21 April 2019 04:16 PM

විවේචනය කරමින් ලොක්කෙක් වෙන්න හදන්න එපා

:       1       11

ගලබොඩ අත්තේ චමින්ද Sunday, 21 April 2019 04:17 PM

මහත්තයෝ බුද්ධි අංශ ඔය තත්වේ තියෙන්නේ ඔබ හිටපු ආණ්ඩුව නිසයි. ඔවුන්ව අනවශ්‍ය වැඩවලට යොදාගෙන ඔවුන්ව නැති කලේ ඔබලයි. දැන් බොර දියේ මාළු බාන්න එපා. ආණ්ඩුව මොන දේ කළත් විවේචනය කරන ඔබලා මේ ලංකාවේ ඉපදුනේ ශ්‍රී ලක් මෑණියන්ගේ කරුමෙටයි. කතෝලිකයන් වෙනුවෙන් ශෝකවෙන්න එපා කට පියාගෙන හිටියොත් හොඳටම ඇති. ඒකෙන් මේ ආණ්ඩුව හොඳයි කියලා කියන්නේ නැහැ...

:       11       1

dilan Sunday, 21 April 2019 05:26 PM

පහුගිය වකවානුවේ රට බේරාගත් රණවිරුවන් හිරේ දමාගෙන දීපු වද හිංසා වල ශාපයවත් ආපිට අපිටම වැදුනද?

:       7       1

Ranga Sunday, 21 April 2019 05:46 PM

හරියටම හරි

:       1       11

Appubami Sunday, 21 April 2019 05:52 PM

මේ මොහොතේ ගොඩ යන්න උත්සහ කරන දේශපාලකයෝ හෙලා දකිමි.

:       0       7

sara Sunday, 21 April 2019 07:12 PM

අනේ.... දේශපාලන වාසිගන්න කතා නොකර ඉන්නවද?

:       0       7

Appuhami Sunday, 21 April 2019 07:15 PM

හා හා... ඔය වගේ ප්‍රකාශ කරන්න එපා. සංහිඳියාව නැතිවෙයි.

:       1       1

Priyantha Sunday, 21 April 2019 07:48 PM

බොර දියේ මාලු බාන දේශපාලන කාලකන්නි තමයි ඉන්නේ..

:       1       9

Demuni de silva Sunday, 21 April 2019 10:38 PM

කරුණාකර අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ට්විටර් පණිවිඩය කියවන්න. අද අගමැතිතුමා මාධ්‍ය හමුවේදී කියූ දෙයත් හොඳන් අසන්න.

:       1       8

ranjith Sunday, 21 April 2019 10:57 PM

මහජන මුදලින් පඩිගන්න ඔයගොල්ලෝ ඔක්කොම එකතුවෙලා රට ගැන හිතලා වැඩකරන එක නේද වැදගත්?

:       0       6

නිහාල් Sunday, 21 April 2019 11:53 PM

මහත්‍තයෝ, මේ වගේ සිදුවීම්වලින් දේශපාලන වාසි ගන්න තරම් පහත් තත්වයට වැටෙන්න එපා. අනික බුද්ධි අංශ මේ පිළිබඳව සොයාගෙන බලධාරින් දැනුවත් කරලා කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවනේ... ඒ පිළිබඳ ක්‍රියාත්මක නොවුණු එකනේ ප්‍රශ්නය.. ඇත්තටම බුද්ධි අංශ දුර්වල නම් හොයාගන්න පුලුවන්ද?

:       0       75

නුවන් Monday, 22 April 2019 06:00 AM

මේ‍ රටම කෑවේ‍ බඩගෝස්තරවාදීන්... මේ‍ රටේ‍ ලොකුම විනාශය මොවුන් තමයි.

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 311 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 651 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 792 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 434 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 506 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 178 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1728 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site