IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නව ලේකම් කුමාර් ගුණරත්නම්

(රංජන් කස්තුරි)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස කුමාර් ගුණරත්නම් මහතා පත්වී තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වැනි ජාතික මහා සමුළුව අද (13) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති අවස්ථාවේදී එහි මධ්‍යම කාරක සභාව මගින් ගුණරත්නම් මහතා එම තනතුරට පත්කර ගෙන ඇත.

කුමාර් ගුණරත්නම් මහතා එම තනතුරට පත්වීමට පෙර ප්‍රධාන ලේකම්ධූරයේ කටයුතු කළේ සේනාධීර ගුණතිලක මහතාය.

කොළඹ අද පැවැති එම පක්ෂයේ තුන්වැනි ජාතික මහ සමුළුවේදී සේනාධීර ගුණතිලක මහතා සංවිධායක ලේකම් , දුමින්ද නාගමුව මහතා ප්‍රචාරක ලේකම්,පුබුදු ජයගොඩ මහතා අධ්‍යාපන ලේකම්,චමීර කොස්වත්ත මහතා පාලක ලේකම් නිමල් මාත්තුහේවා මහතා මුදල් ලේකම් ලෙසත් පත්කරනු ලැබ සිටිති.



අදහස් (6)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නව ලේකම් කුමාර් ගුණරත්නම්

රවින් Monday, 14 October 2019 12:48 AM

දැන් ඔය පක්ෂයේ විරෝධතා ලේකම් කවුද? හැමදාම පාරේ පොදු කටයුතුවලට බාධා කරන ලේකම් කවුද?

:       21       105

Vajira Monday, 14 October 2019 04:11 AM

ජවිපෙ ශක්තිමත් වීම නොඉවසූ අසල්වැසි රටක රහස් ඔත්තු සේවාවක අතකොලු බවට පත්වී පක්ෂයේ සම්පත්වලින් අඩක් කොල්ලකාගෙන වෙන්වී ගිය මොවුන් අද පත්වී සිටින තත්වය බලන්න. ජවිපෙ විප්ලවය අත්හැර දමා ඇති බවට චෝදනා කරමින් පක්ෂයෙන් ඉවත්වූ පෙරටුගාමින්ට අද ඔවුන්ගේ ප්‍රධාන සතුරා ලෙස පෙනෙන්නේ ප්‍රධාන ධනපති කදවුරු දෙක නොවේ; ජවිපෙ යි. එදා මොවුන් සමග ජවිපෙන් වෙන්වී ගිය පහල මට්ටමේ සාමාජිකයන් බොහෝ දෙනෙක් සත්‍ය වටහාගෙන නැවත පක්ෂය සමග සම්බන්ධ උනත් සමහරු කලකිරීමට පත්වී නිෂ්ක්රිය චරිත බවට පත් වී සිටිති. එහෙත් අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග රටේ උගත් බුද්ධිමත් ජනතාව ජවිපෙ වටා පෙළගැසෙනු දැකීම සතුටට කරුණකි.

:       123       218

පිටිගල මිලානෝ Monday, 14 October 2019 05:39 AM

16 වෙනිදා රට පනින්න නේද ඉන්නේ? බොරු එපා...!

:       0       19

de silva berlin Monday, 14 October 2019 06:27 AM

අපේ දරුවන්ට නිදහසේ අධ්‍යාපන කටයුතු කරගන්න තිබෙන ඓතිය විනාශ කරන බහිරවයන් කිහිපදෙනාගෙන් ප්‍රදානම එකෙක් මොහු , විශ්ව විද්‍යාල වලට ඇතුළුවන අපේ දරුවන්ට මොවුන් විසින් පාලනය කරන ශිෂ්‍ය සංවිධාන මගින් නවක වදය මුවාවෙන් වර්ෂයක් පුරාම ලිංගික , ශාරීරික , මානසික ඇතුළු මෙකි නොකී සියලු වධ තිස් දෙකම දෙනු ලැබේ ,ඉන්පසු ඔවුන්ගේ උද්ගෝෂණ ඇතුළු දේශපාලන අරමුණු ඉටු කරගැනීම සදහා පාරවල් දිගේ හරකුන් මෙන් දක්කාගෙන යනු ලැබේ , මෙහිදී ඔවුන්ට කඳුළු ගැස්, බැටන් ප්‍රහාර අඩුවක් නැතිව ලැබේ , සෛටම් වැනි පුද්ගලික විශ්ව විද්‍යාල වලටද මොහු විරුධය , නමුත් මොහුගේ දරුවෝ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබති . ඊනියා සමජවධි දේශපාලනය කරන මොහු ගියවර අමාරුවේ වැටුන විට බේරාගැනීම සදහා ධනවාධි ඔස්ට්‍රේලියාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මැදිහත් විය , ලංකාවේ සිසුන් විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබති , ඒසදහා විශාල මුදලක් ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ඇදී යනවා , මට සාධාරන සැකයක් ඇති වෙනවා මොහු , ලංකාවේ උසස් අධ්‍යාපනය විනාශ කිරීමට ඔස්ට්‍රේලියාව විසින් භාවිත කරන රහස් ඔත්තු කාරයෙක්ද යන බව .

:       85       143

නන්දන පනාගොඩ මිලානෝ Monday, 14 October 2019 06:30 AM

ඔව් ඔව් පිටිගල අයියේ මෙයාට මේදවස්වල හීනෙන් සුදුපාට වාහනමලු පෙන්නේ.

:       0       1

de silva berlin Monday, 14 October 2019 08:20 AM

ධනවාධි ඕස්ට්‍රේලියාවේ සුර සැප විදිමින් අපට ලංකාවේ සමාජ වාධය ගැන පාඩම් උගන්වන්න එන මෙවැනි බොරුකාර ලෝක හොරුන්ට අහු වෙනවද නැද්ද යන්න තීරණය කිරීම සරසවි සිසුන් වන ඔබට භාරය . බොරුවට පාරවල් වල රස්තියාදු වෙන්නේ , කඳුළු ගෑස්, බැටන් පොලු පාරවල් කන්නේ නැතුව , බහුභූත නවක වද විදින්නේ නැතුව , කුමාර ගුනරත්නම්ගේ දරුවා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා වගේ ලංකාවේ ඔබටත් ඉගෙන ගන්න පුලුවනම් කොපමණ හොඳද ? ඔබගේ විමුක්තිය ඔබල විසින් සලසා ගත යුතුය , සියල්ලෝම එකතුවෙලා මේ මහා හොරා සහ උන්ගේ අනුගාමිකයන් සියල්ල ලංකාවේ විශ්ව විද්‍යාල වලින් එලව දැමිය යුතුය .

:       0       29

ඔබේ අදහස් එවන්න

දියත

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 43 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 56 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1124 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1974 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2207 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1109 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site