IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පිපිරීම් වලින් විදේශිකයින් 45 ක් මරුට

(රංජන් කස්තුරි)

කොළඹ හෝටල් පරිශ්‍රවල හා වෙනත් ස්ථානවල බෝම්බ පිපිරීම්වලින් විදේශිකයින් 45 දෙනෙකු මිය ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (22) රාත්‍රීයේ නිවේදනය කළේය.

එම විදේශිකයින්ගෙන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර තවත් 14 දෙනෙකු හඳුනාගෙන නැතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව බංගලාදේශ ජාතිකයන්,චීන ජාතිකයින් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයින් 8 දෙනෙකු,නෙදර්ලන්ත ජාතිකයින්,පෘතුගාල ජාතිකයකු,ස්පාඤ්ඤ ජාතිකයෙකු,තුර්කි ජාතිකයෙකු,බ්‍රිතාන්‍ය ජාතිකයන් 6 දෙනෙකු ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය හිමි දෙදෙනෙකු ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි විදේශීකයින් දෙදෙනෙකු  මිය ගොස් ඇති බව හඳුනාගෙන ඇතැයිද එම අමාත්‍යාංශය පවසයි.

තවත් විදේශිකයින් 14 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන නැති අතර ඒවා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

මේ අතර බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලැබූ විදේශීකයින් සංඛ්‍යාව 17 ක්  වන අතර ඔවුන් කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් පිරිසක් ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බවද එම අමාත්‍යාංශය කියයි.



අදහස් (2)

පිපිරීම් වලින් විදේශිකයින් 45 ක් මරුට

Chandima Tuesday, 23 April 2019 02:40 AM

ඔය කොළඹ හෝටල් වලට නවතින්න එන වැදගත් සංචාරකයන් නිසා තමයි සංචාරක ව්‍යාපාරයෙන් රටට යම් තරමකටවත් විදේශ විනිමයක් ලැබෙන්නේ. මේ වැඩෙන් රටට ඒ පැත්තෙනුත් ලොකු හානියක් වුනා. ගම් වල තැන තැන නවතින ඒ රටවලත් සත්තු වගේ ජිවත් වෙන සංචාරකයන්ගෙන් එතරම් වැඩක් නැහැ. ඒ අය එන්නේ එහෙ වියදම් වැඩි කාලෙට ලාබෙට අපෙන් කාලා බිලා යන්න.

:       3       3

Aluth parapura Tuesday, 23 April 2019 03:39 AM

අපි මේ මරණ වලට වගකිව යුතුයි

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

ඇල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 26 4 0

ඇල්ල මලිතගොල්ල ප්‍රදේශයේ පැරණි නායාමක් මේ වනවිට නැවත සක්‍රිය වී එම තත්වය වේගවත් වී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම්


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 170 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 55 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 262 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 599 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1194 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site