IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාරයේ ආර්ථික හානිය ගැන සෙවීමට සමීක්ෂණයක්

(ඩී.ජී.සුගතපාල)
 
පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් සුළු  හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිදුවූ ආර්ථික හානිය තක්සේරු කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීමට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
 
මෙම සමීක්ෂණය දිස්ත්‍රික් මට්ටමින් සිදුකිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
2018 වසරේ  ජනවාරි මාසයේ සිට මැයි 31 දක්වා කාලය තුළ සහ 2019 වසරේ ජනවාරි සිට මැයි 31 දක්වා කාලය තුළ එක් එක් මාසයේ සේවය කළ සේවක සංඛ්‍යාව සහ දළ ආදායම මෙහිදී සොයාබැලෙන අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි සිදු වූ ආයතන, වාහන, ගොඩනැගිලි, යන්ත්‍ර සුත්‍ර ආදිය පිළිබඳවද තොරතුරු රැස් කෙරේ.
 
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආර්ථික අපහසුතාවයට පත්වූ වෙළඳ හා සේවා ආයතන(සේවක සංඛ්‍යාව 10ට අඩු), මගීප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත, ධීවර කටයුතු ආදිය පිළිබඳව ද මෙහිදී සමීක්ෂණය කෙරෙනු ඇත.



අදහස් (1)

පාස්කු ප්‍රහාරයේ ආර්ථික හානිය ගැන සෙවීමට සමීක්ෂණයක්

Chaminda Monday, 24 June 2019 10:27 AM

බම්බුවේ සමීක්ෂණ... බොරු කරන්නේ ආණ්ඩුව තනිකරම.. ලීසිං වලට සහනයක් දෙන්න කියලා චක්‍රලේඛයක් මහබැංකුවෙන් දැම්මා.. ලීසිං කම්පැනිවල අය ඒක දෙන්නේ නැහැ... තනිකරම බොරුවක්.

:       15       1

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 420 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 849 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1011 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 579 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 590 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 208 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site