(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
විපක්ෂනායකවරයාට වාහනයක් ලබාගැනීම, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නිල නිවස නවීකරණයට අදාළ හිඟ බිල්පත් නිරවුල් කිරීම ආදිය වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට අද (18) ඉදිරිපත් කළ රුපියල් මිලියන 57,546ක පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කරගන්නා බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ තමා 1989 වසරේ සිටම සිටින්නේ තමන්ගේ නිවසේ බැවින් නිල නිවසක් නවීකරණය කිරීමක් වී නැති බව කියමිනි.
මෙම පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රශ්න කළ අවස්ථාවේ කිරිඇල්ල මහතා මේ බව පැවසීය.
මෙසේ එහි තමාගේ නිල නිවසක් අලුත්වැඩියා කිරීම ගැන වැරදි ඇතුළත් කිරීමක් ඇති බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය ඉවත් කරගන්නා බව කීවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පැය දෙකක් යාමටත් පෙරය.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාර්ලිමේන්තුවට ගෙන ආ පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කරගනී
දිමුත් Tuesday, 18 June 2019 10:44 AM
කිතුලට ගිය කෙනාටත් කතාවක් තිබ්බලු
සේන Tuesday, 18 June 2019 11:15 AM
ඔවුනට ඇති ගැටළු නම් තියෙන නිවස ලක්ෂ ගානක් දී අලුත් වැඩියා කිරීම හෝ අලුත් නිවසක් ගැනීම, කෝටි ගානක අලුත් රථයක් ගැනීම වැනි දේවල්ය. විපක්ෂ නායකයාද මුනිවත රැක්කා මිසක තමාට වෙඩි නොවදින රථ ඇති වග කීවේ නැත. ජනතාව ත්‍රස්තවාදී බයෙන් , බදු බරෙන් , අන්තවාදී හිංසනවලින් මිරිකී සිටිති.