IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


කොළඹ පිපිරීම් වලට පුපුරණ ද්‍රව්‍ය ගෙනා වාහන 2 ක් සොයා ගනී

(ඉන්දිකා රාමනායක)

කොළඹ  ප‍්‍රදේශයේ පිපිරුම්  සඳහා  පුපුරණ ද්‍රව්‍ය  ප‍්‍රවාහනය කළ බව කියන  වෑන් රථයක් හා මෝටර් රථයක්  දෙමටගොඩ දී හා වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වෑන් රථය වැල්ලවත්ත රාම කි‍්‍රෂ්ණ පාරේ දී ද,  මෝටර් රථය දෙමටගොඩ  මහවිල උද්‍යානය පිපිරුම සිදු වූ නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු  පැවසීය.

වැල්ලවත්ත රාමකි‍්‍රෂ්ණ පාරේ වෑන් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ  එහි රියදුරු ද සමඟ බව පොලිසිය කියයි.

මෝටර් රථය අද පිපිරීම සිදු වූ මහල් නිවස ඉදිරිපිට නවතා තිබීයදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර එහි ෂැන්ග්‍රිලා හෝටලයෙන්  මිල දී ගත් වතුර බෝතලයක් ද  තිබූ බව  පොලිස් ආරංචි මාර්ග පවසයි.



අදහස් (2)

කොළඹ පිපිරීම් වලට පුපුරණ ද්‍රව්‍ය ගෙනා වාහන 2 ක් සොයා ගනී

ravi Sunday, 21 April 2019 03:19 PM

නියමයි ... අපගේ උපරිම .. ගරුත්වය .

:       0       0

දයා Sunday, 21 April 2019 03:47 PM

සිනමන් ග්‍රෑන්ඩ් එකෙන් හම්බ වෙන වතුර බෝතලයක් වීඩියෝ දර්ශන වල දැක්කේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න
2024 මැයි මස 08 91 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.


පරිසරය-දේශගුණික විපර්යාසවලට පොදු නීතියක්
2024 මැයි මස 08 71 0

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?
2024 මැයි මස 08 2567 6

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’
2024 මැයි මස 08 1122 2

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ



පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 31 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1783 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site