(රංජිත් රාජපක්ෂ)
නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද (18) පස්වරුවේ සිට වාන් දැමීමට පටන්ගෙන ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශවල ජල මට්ටම වැඩිවීම මෙම තත්වයට හේතු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමලසුරේන්ද්‍ර ජලාශය කුඩා ජලාශයක්. සුළු වරුසාවකට වුනත් වාන් දානවා. එම ජලාශයට සම්බන්ද පරණ ලක්ෂපාන විදුලි බලාගාරයේ ජනක යන්ත්‍ර මුළු දවස පූරා ක්‍රියාකරව ඇතැයි සිතිමි.
වතුර නැහැ නැහැ කිව්වා. පොඩ්ඩක් වැස්ස ගමන් දැන් වාන් දානවා කියනවා. වැස්සෙන් ලැබෙන වතුර ටික රදවාගන්න ක්‍රමයක් හදන්න මේ නිලදරින්ටවත් බැරිද?