IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


වැල්ලවත්තෙන් අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගනී

(ඉන්දිකා රාමනායක)

වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසළ නවතා තිබූ සැකකටයුතු ත‍්‍රීරෝද රථයක් පරීක්‍ෂා කළ නාවික හමුදාව සී-ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව මීට සුළු මොහොතකට පෙර මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.



අදහස් (6)

වැල්ලවත්තෙන් අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගනී

Gamini Friday, 26 April 2019 06:31 PM

ජීවිත පරදුවට තබා ආරක්ෂක හමුදා සාමාජිකයින් කරනු ලබන සේවයට අපගේ උත්තමාචාරය...! රට මෙතරම් අනාරක්ෂිත කල වගකීමක් නැති තමන්ගේ බඩ වඩා ගැනීම පමණක් සිතන මේ දේශපාලුවන් රොත්ත පිටින්ම ගෙදර යා යුතුය.

:       0       0

විජිත් Friday, 26 April 2019 06:57 PM

ඒ වෙලාවේම ඔය ත්‍රස්තයින් කොහෙට හරි ගෙනිහින් ගන් ඩවුන් කරන්න තියෙන්නේ. ම්ලේච්ඡයින්ට ඒ භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් උත්තරදිලා හරි යන්නේ නැත. උසාවි දාලා නීතිය ක්‍රියාත්මක කරන්න කාලයක් නොවෙයි මේ. මානව හිමිකම් රැල දැන් මල මිනී ගනිනවා ඇති...

:       0       0

Ranjan Saturday, 27 April 2019 12:55 AM

අනේ අපේ යහපාලන රට.

:       0       0

Jayalal dissanayaka Saturday, 27 April 2019 01:33 AM

තමන්ගේ බඩ ගැන විතරක් හිතන දේශපාලකයෝ ඉන්නකම් ලංකාවට දෙයියොත් බලන්නේ නැහැ. මේ අය යනවා ... අපිටයි හෙණ ගහන්නේ...

:       0       0

vidya Saturday, 27 April 2019 01:57 AM

සරත් ෆොන්සේකා මැතිතුමනි, මගේ මව්රට බේරා දෙන්න නැවතත්.

:       0       0

vidya Sunday, 28 April 2019 02:11 AM

දෙයියෝ බලාගෙන ඉන්නවා මේගොල්ල එනකම්. ඉක්මනටම යැව්වොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 424 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site