IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලෝක විවාහක රූ රැජින දිවයිනට

(ටී.කේ.ජී.කපිල )
 
ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ කැරොලින් ජුරි මහත්මිය අද(10)  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් පැමිණි ඇය පිළිගැනීමට විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

විශේෂ රිය පෙරහැරකින් ජූරි මහත්මිය කොළඹ බලා පිටත්වූවාය.


 



අදහස් (27)

ලෝක විවාහක රූ රැජින දිවයිනට

sharm warn Tuesday, 10 December 2019 03:13 AM

සුභ පැතුම් සොහොයුරිය ...

:       42       402

janisWednesday, 11 December 2019 07:08 AM

මෙතුමියට මුලු ලෝකයම සුභ පතද්දී මේ වගේ ඩිස්ලයික් දාන බූරුවෝ කව්ද ? මොකක්ද ප්‍රශ්නේ ? ඉරිසියාවද ? අපේ රටේ ඉන්න දුෂ්ට මිනිසුන් හොදට පෙනෙනවා. හරිම දුකයි.

:       139       37

රතුවිතාන - ලන්ඩන්Friday, 13 December 2019 01:16 PM

ඔය ඩිස්ලයික් දමන කට්ටිය අතරේ champa ඉන්නවා. ඉතිරි අයගෙත් නම් ළඟදීම දෙන්නම්...

:       0       86

thilak Tuesday, 10 December 2019 03:34 AM

ශ්‍රී ලාංකික ඔබට සුබ පැතුම්!

:       19       132

Jayanath Tuesday, 10 December 2019 03:39 AM

හැමෝගෙම සුබ පැතුම් මැද සතුටින් ඉන්න. හැබැයි නොදන්නා දේශපාලනයයි වෙන වෙන මගුලුයි කරලා වාතයක් වෙන්න නම් එපා. මොකද මේක අම්බරුවොත් පාර්ලිමේන්තු යවන රටක්!

:       0       241

Sanka Tuesday, 10 December 2019 03:44 AM

අපේ රටෙත් ලෝකෙන්ම සුන්දර ලලනාවන් සිටින බව පෙන්වීමෙන් අපේ රටට ගෙනෙදුන් කිර්ති නාමයට ඔබට හද බැදී සුබපැතුම්.!

:       1       317

Channa Tuesday, 10 December 2019 03:54 AM

නොවෙම්බර් 16න් පසු මගේ රට ලබූ තවත් ජයගඝ්‍රහනයක්.

:       1335       188

SamanTuesday, 10 December 2019 04:15 AM

ගොන් කතා නොකිය ඉන්න චන්න

:       43       682

suranjithTuesday, 10 December 2019 04:36 AM

අනේද කියන්නේ අර ගංවතුර නිසා විපතට පත් වෙච්ච ගෙවල් දේපල වගාව විනාශ වී සිදු වුනු සියලු විනාශයත් ලැබූ ජයග්‍රහණයක් කියල දා ගන්නකො

:       146       506

සරත්Tuesday, 10 December 2019 04:49 AM

ආ බන් චන්න ! නොවෙම්බර් 16න් පසු ලබා ගත්ත අනිත් ජයග්‍රහන මොනවා ද?

:       224       372

විමල්Tuesday, 10 December 2019 05:32 AM

කිරිපිටි රු. 15කින් අඩු කිරීම. කැබිනට් මන්ඩලය 15 කට අඩු කිරීම

:       429       15

සාමන්තTuesday, 10 December 2019 06:24 AM

2015 ට පෙර සිටිය, දූෂන වලට සම්බන්ධ නැති අවංක ඇමතිවරු නැවත කැබිනට් මන්ඩලයට පත් කිරීම.

:       303       21

jayath Tuesday, 10 December 2019 04:37 AM

සුබ පැතුම් හැබැයි සම,"හරක් " වගේ මිලියන ගණන් වල ටොයිලට් හදන්න නම් යන්න එපා නම කතාකරන්නේ නැතුව ඉන්න

:       382       169

wimal Tuesday, 10 December 2019 05:05 AM

රටේ වාසනාව උදා වෙලා. මේ ඔක්කටම වග කියන්න ඕන නොවැම්බර් 16.

:       547       46

athura Tuesday, 10 December 2019 12:50 PM

විමල් මහත්මයෝ ඔලුව අතගාලා බලන්න ඔලුව උඩ අං දෙකක් මෝදු වේගෙන එනවද කියලා............

:       0       109

Cisco Tuesday, 10 December 2019 05:54 AM

ගණිතය පිළිබඳව අර කලින් සුන්දරිය වුන කෙනාගෙන් ටියුෂන් ගන්න නම් එපා.

:       0       48

Bamunuarachchi Tuesday, 10 December 2019 06:05 AM

චන්නත් හරි විමලුත් හරි. ඔය එකඟ නැති උදවිය කියන්න මේ රූප රාජිනියෝ යහපාලන කාලයේ හිටියේ කොහෙද කියලා බලන්න. දැන් අපේ ආණ්ඩුව ආ නිසයි දිනලා දියමන්ති වගේ දිලිසි දිලිසි ඉන්නේ. අකෘතඥ වෙන්න එපා. හරි දේ දකින්න පුරුදු වෙන්න.

:       606       3

athuraTuesday, 10 December 2019 12:54 PM

ඔක්කොමත් හරි බමුණුත් හරි. එතකොට මහත්මයෝ අර වලපනේ කන්දක් නාය ගිහින් කිහිපදෙනෙක් නැති වුනෙත් මේ ආණ්ඩුව ආව නිසාද ?

:       31       9

isurandi Tuesday, 10 December 2019 06:10 AM

හද පිරි සුබ පැතුම් ඔබට ! ඔබේ ඔය සුපිරි බව සමග ඔබේ නාමය සදා කල් පවත්වා ගන්න.

:       0       3

දමිත් Tuesday, 10 December 2019 06:10 AM

සුභ පැතුම් කැරොලින් මහත්මියනි !

:       0       22

මංජුල Tuesday, 10 December 2019 07:02 AM

ළමයව හැමදාම තාත්තට වඩාගෙන ඉන්න වෙයි වගේ මට හිතෙන්නේ.

:       100       24

sandyTuesday, 10 December 2019 08:52 AM

සහෝ - අව්‍යාජවුත් අර්ථවත් යතාර්ථවාදී අදහස් දැක්වීමක්. වෙනම විදිහේ එකක්.

:       0       29

sandyTuesday, 10 December 2019 09:11 AM

අව්‍යාජවුත්, අර්ථවත්, යතාර්ථවාදී අදහස් දැක්වීමක්. වෙනම විදිහේ එකක්.

:       0       2

Aris Tuesday, 10 December 2019 08:55 AM

ගොඩාක් ලස්සනයි. මගේ සුභ පැතුම් ! දැන් බලන්න ඇමෙරිකාව අපිට ජනපති කෙනෙක් එව්වා. රූප සුන්දරියක් එව්වා.

:       34       91

රවනි Tuesday, 10 December 2019 09:05 AM

ආඩම්බරයි. පිට රටක කෙනෙක් වගේ. සිංහල නමක් නොවන නිසා ඇහුවේ.

:       6       23

ටි ඉන්දික Tuesday, 10 December 2019 09:08 AM

සුභ පැතුම් සොහොයුරිය !

:       0       5

රොහාන් දයාදර පැරිස් Tuesday, 10 December 2019 04:25 PM

විවාහක ලෝ රූ රැජින ලෙස කිරුල 2019 යේ ශ්‍රී ලංකාවෙට හිමිකරගත් "කැරොලින් ජුරි" මහත්මියට එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාව වෙනුවෙන් මම උණුසුම් සුභ පැතුම් එක්කරමි.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 9 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 39 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 112 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 148 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 266 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 96 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site