පාස්කු ඉරිදා දිනයේදී පූජනීය ස්ථාන හා නාගරික හෝටල්වල සිවිල් ජනයා ඉලක්ක කරගනිමින් කරන ලද ප්‍රහාර තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කරන ලද එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙහෙම හෙළා දැක්කට තව දවස් කිහිපයකින් මොවුන්ම කියාවි ලංකාවේ හැමෝටම එක ලෙස සලකන්නේ නැහැයි කියලා. මොවුන්ගේ දෙබිඩි පිළිවෙත වටහා නොගන්න නායකයින් සිටිනා තුරා මගේ රට අනාරක්ෂිතය.
තව කිරි දෙන්න ත්‍රස්තවාදීන්ට...
හෙළා දැක්කට මදි. දැන්වත් ත්රුම් ගන්න ඕනෑ අපි ඉන්නේ ත්‍රස්ත කණ්ඩායම් ගොඩක් මැද්දේ බව... මිනීමරුවන්ගේ මානව හිමිකම් කැඩුවයි කියලා අපට චෝදනා කරන්න කලින් අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මානව හිමිකම් ගැන හිතුවොත් හොඳයි...
ඕක හෙළා දැක්කට විතරක් මදි, අපිට ජාත්‍යන්තරව නැගී සිටීමට සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සහ යෝගය ජිනීවා ප්‍රශ්න, අපේ අධිකරණවලට අවශ්‍ය කරන පිටරටවල සැඟවී සිටින වරෙන්තුකරුවන් මෙරටට ලබාදීම වැනිදේ ඉදිරියට කොන්දේසි විරහිතව ලැබිය යුතුය.
ත්‍රස්ථවාදයට උඩ ගෙඩි දෙන්නො දුක් වීමෙන් පලක නැත.
මුන් හමදාම කරේ අපි වගේ රටවල් වලට හානි කරන එක... පස්සේ කියනවා කණගාටු වෙනවා කියලා.