IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වෙති

(දයාරත්න ඇඹෝගම)

මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නිරතව සිටින පරිසර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (22) සිට ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව පරිසර නිලධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් පද්මසිරි රණවක මහතා පැවසීය.

වසර 13 ක් තිස්සේ තමන්ගේ වැටුප් ගැටලු සඳහා විසඳුමක් ලබා දෙන ලෙසත් වයඹ පළාත තුළ ජාතික පරිසර පනත ක්‍රියාත්මක කරන ලෙසත් තමන්ට රාජකාරි කටයුතු සඳහා දුරකතන පහසුකම් ලබා දෙන ලෙසත් පරිසර ආමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාරයක් නොලැබුන බවද පරිසර නිලධාරීහු පවසති.

මීට විරෝධය පළකරමින් විසඳුමක් ලැබෙන තෙක් ක්ෂේත්‍ර රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව ඔවුහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වෙති

kapila Monday, 22 July 2019 12:56 PM

හරි හරි දැන්නේ අපිට තේරුනේ. මේ අය පඩි අඩු හින්දනේ අර කුණු කන්ටේනර් නිදහස් කරලා තියෙන්නේ. පව් කට්ටියට. පඩි නැතුව වැඩ කරන්නේ. රස්සාව හරියට නොකර පඩි දීමනා ඉල්ලලා වර්ජනය කරන එක පින්ගුත්තරයෝ ඉන්නේ මේ රටේ විතරයි..

:       34       12

ලුම්බිණි Tuesday, 23 July 2019 12:59 AM

රට පුරාම පරිසරය විනාශ වෙමින් යනවා. ඔය ගොල්ල රාජකාරිවලින් ඉවත් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site