





(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල නගරය සහ අවට කුඹුරු අස්වැද්දවීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින අතර, අස්වද්දනු ලැබූ කුඹුරුවලට කොක්කු රෑන් පිටින් පැමිණෙන දවස පුරා කෘමීන් සහ පණුවන් ආහාරයට ගනිමින් සිටින අයුරු දැකිය හැක.
වෙල්ලස්සේ ගොවිබිම්වල නිතර දැකිය හැකි මෙම කිරි කොකුන් බදුල්ලට ආගන්තුක බව ගොවීහු පවසති.
කිරි කොකුන්ගෙන් පිරි කුඹුරු බදුල්ල ප්‍රදේශයට චමත්කාර දර්ශනයක් වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොහොට්ටුවට කතිරේ ගහපු ඈයො, තනතුරක් බලාපොරොත්තුව ඉන්නේ...
හරිම ලස්සන ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන පින්තූර ටිකක්...
දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයකුගේ ආභාෂය ලැබිලද කොහෙද?