(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයට වගකිව යුතු ත්‍රස්තයන් නවාතැන් ගෙන සිටි ආරක්ෂිත නිවාස 17 පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
කටුවාපිටිය, සරක්කමුල්ල, ශාන්ත අන්තෝනි පාර, කොළඹ, ටෙම්පල් පාර ගල්කිස්ස, වනාතවිල්ලුව, එඩේරමුල්ල, මයුර පෙදෙස කොළඹ 3, සයිදන්මරු, කලගෙඩිහේන, මල්වාන, කොච්චිකඩේ, දලුවකොටුව, වාලච්චේන, හෙට්ටිපොල, කටුපොත, නින්දූර් හා සමන්තුරේ ප්‍රදේශවලින් එම නිවාස සොයා ගත් බව පොලිස් අධිකාරීවරයා කීය.
2025 ඔක්තෝබර් මස 08
1487
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1328
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයන් නැවතී සිටි නිවාස 17 ක තොරතුරු හෙළිවෙයි