(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 2 ට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් යතුරුපැදියකින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරකඩ ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් කිලෝ ග‍්‍රෑම් 1 යි, ග‍්‍රෑම් 300 ක ප‍්‍රමාණයක් තිබී ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව මොහු අත්අඩංගුවට ගැණිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෝටි දෙකක මත්කුඩු ගෙන ගිය සැකකරුවෙක් අත්අඩංගුවට